එකතැන පල්වෙන ගුරුවරු මාරු කරයි.........
දකුණු පළාත් ජාතික පාසල් සහ පළාත් සභා
පාසල්වල වසර 15 කට වඩා එකම පාසලේ සිටින සියලු ගුරුවරුන් ලබන වසරේ සිට
ඒකාබද්ධ පාසල් ගුරු මාරු ප්රාතිපත්තියක් යටතේ මාරු කිරීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශ බලධාරින් හා පළාත් සභා අධ්‍යාපන නිලධාරින්ගේ
සහභාගිත්වයෙන් පසුගිය සතියේ කොළඹ වොටර්ස් එජ් හෝටලේ දී පැවැති විශේෂ
සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
No comments:
Post a Comment