Thursday, November 8, 2012
නබිතුමන්ට නිගා දුන් ඇමරිකානු චිත‍්‍රපටි නිෂ්පාදකට සිරදඬුවම්.
නබිතුමන්ට නිගා වන ආකාරයේ චිත‍්‍රපටියක් නිෂ්පාදනය කර මැදපෙරදිග කලාපය පුරා
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇති කළ ඇමෙරිකානු චිත‍්‍රපටි නිෂ්පාදකයාට වසරක
සිරදඩුවමක් ලබාදී තිබෙනවා. මාර්ක් මැස්ලි යූසුෆ් නැමැති මෙම පුද්ගලයා අද
ඇමෙරිකානු අධිකරණයක් හමුවේ තමා වසරක සිරදඩුවමක් විඳීමට කැමති බව ප‍්‍රකාශ
කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම, ඔහු ඇමෙරිකානු නිලධාරින්ගේ
ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන්
වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති බැරැක් ඔබාමා අල්කයිඩා නායක ඔසාමා
බින්ලාඩන් ඝාතනය කළ ද ඔහුගේ ආකල්ප නැති කිරීමට නොහැකි වූ බවයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment