Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Sunday, November 4, 2012
ජිනීවා ආ රටවල් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන ප්‍රසාදය පළ කරයි
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී පෙරේදා (01) ආරම්භ වූ කාලීන විශ්ව සමාලෝචනයේදී ඊට සහභාගි වූ ලෝකයේ රටවල් රැසක් ශ්‍රී ලංකාව මේ වනවිට ලබා තිබෙන ශීඝ්‍ර සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර ඇත.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment