Sunday, November 18, 2012

දෙහි අටසීය පනී....

මේ දිනවල දෙහි මිල ඉතා ඉහළ ගොස් තිබෙන අතර නුවරඑළිය ප්‍රදේශයේ දෙහි කිලෝවක මිල රුපියල් 800ඉක්මවන බව වාර්තාවේ.මීට දෙසතියකට පමණ පෙර දෙහි කිලෝවක් රුපියල් 1000 ඉක්මවූ අවස්ථාද වාර්තා විණි.ඒ අනුව කුඩා ප්‍රමාණයේ දෙහි ගෙඩියක මිළ රුපියල් 15ත් 20ත් අතර වේ.

No comments: