ත්‍රස්තවාදයෙන් තොර නිදහස් හා සාමකාමී දේශයක් වෙනුවෙන් විසඳුම් අපේක්ෂා කරන
ලෝකයේ ඕනෑම රටකට ශ්‍රී ලංකාව කඳිම ආදර්ශයක් බව රජය අවධාරණය කරයි. දශක තුනක
කාලයක් ශ්‍රී ලංකවේ පැවැති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මුළු ලොවම විස්මයට
පත්කරමින් ජයගන්නට හැකිවූ බවද ක්‍රමවත් සහ පැහැදිලි ප්‍රවේශයක් පැවැතීම
හේතුවෙන් එම අභියෝගය සාර්ථකව ජයගන්නට හැකිවූ බවද අමෙරිකා එක්සත් ජනපදයේ
ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කරයි.
No comments:
Post a Comment