Sunday, June 2, 2013

Unawatuna Beach is in 100 beautiful beaches in the world...

උණවටුන ලොව සුන්දරතම වෙරළ තීරයන් සියය අතරට

CNN මාධ්‍ය ජාලය විසින් ලෝකයේ සුන්දරතම වෙරළ 100 අතරට උණවටුන වෙරළ තීරය ද නම් කරනු ලැබ ඇත.

CNN මාධ්‍ය ජලය සඳහන් කරන්නේ ශී‍්‍ර ලංකාවේ දකුණු දිග වෙරළට අයත් උණවටුන වෙරළ සැතපුමක් දුරට විහිදී යන අතර තාල වර්ගයේ ගස්වලින් සමන්විත සුන්දර වෙරල තිරයක් බවයි.

අවාසනාවකට මෙන් 2004 වර්ෂයේදී සුනාමි රළ පහරින් මෙම ප්‍රදේශයට විශාල බලපෑමක් ඇති වුවද මේ වන විට උණවටුන වෙරළ තීරය පෙර පැවති ලෙසම සුන්දරත්වයෙන් පරිපුර්ණ වෙරළ තීරයක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සුන්දර වෙරළ තීරයන් අතරට සී ෂෙල්ස් - Grande Anse Beach, ඉතාලිය - Rabbit Beach, මැලේෂියාව - Pulau Perhentian Kecil, කේප් ටවුන් - Boulders Beach, මාලදිවයින - Sun Island Beach, තායිලන්තය - Sunrise Beach යනාදී වෙරළ තීරයන් ද ඇතුළත් වේ.

No comments: