එම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් තුන්දෙනෙකු පොලිසිය මගහැර පලාගොස් සිටින බව වාර්තාවේ.
දූෂණයට ලක් වූ බව කියන දැරිය මේ වන විට
15වන වියේ පසුවන අතර මාස දෙකක ගැබිනියක් ද වේ. සැකකරුවන් විසින් වසර 3ක්
පමණ තිස්සේ ඇය දූෂණය කෙරුණු බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙවැනිම සමූහ දූෂණයක් මීට දින කිහිපයකට
පෙර මීගමුව කදිරාන ප්‍රදේශයෙන් වාර්තා විය. දූෂණයට ලක්වූයේ ප්‍රකට වේදිකා
නාට්‍ය නිළියක් ද වන 28 හැවිරිදි කාන්තාවකි.
ඊට සැකපිට පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි. ඔවුන්ගෙන් කෙනෙකු ගුවන් හමුදා සාමාජිකයෙකි.
No comments:
Post a Comment