ඊයේ(16)හවස
මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන නාවික හමුදා නිලධාරිනියක්
මියගොස් තිබේ.නාවික හමුදාවේ රාගම කඳවුරේ ක්‍රීඩා අංශයට අනුයුක්තව සේවය කර
ඇති මේ කාන්තාව කරන්දෙනිය මහඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක
අයෙකි. මියගිය කාන්තාව සියා සීයා කෙනෙකු ලග ජීවත්වූ බවත් ඇගේ මව වසර ගණනාවක
සිට විදෙස්ගතව රැකියාවක් කරන බවත් සිත්තැවුලක් නිසා මෙලෙස සියදිවි නසා
ගන්නට ඇති බවත් වාර්තා වේ.
මේ වනවිට සිරුර කරාපිටිය රෝහලේ තබා තිබෙන අතර ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment