කැළණිය ප්‍රාදේශීය සභාවේ දී සමූහ ඝාතන සැලසුමක් හෙළිවේ
කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සභා වාරයකට සහභාගි වෙමින් සිටියදී T 81 ගිනි අවියෙන් වෙඩි තබා එහි සභාපතිවරයා ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කරන්නට
සැලසුම් කර තිබූ බව කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි හසිත මඩවල ඝාතනය
සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුවකු වන රංගන නැමැත්තා රහස්
පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ දී ප්‍රකාශ කර තිබේ.
No comments:
Post a Comment