පොලිස්
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය
පොලිස්‌පති ආර්. ඩබ්ලිව්. එම්. සී. රණවන මහතාගේ නම
සඳහන් කරමින් දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ
කාන්තාවකගෙන් රුපියල් ලක්‌ෂ 10 ක කප්පමක් ඉල්ලූ
පාතාල කල්ලියක කාන්තා වක ඊයේ (29) ගල්කිස්‌ස
කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන
ඇත. |
No comments:
Post a Comment