‘බිම් බෝම්බ’ වීඩියෝවක් රූපගත කළ පිරිසක් සමග දෙමළ ‘නිළියෝ’පොලිසියේ
නිසි
අවසරයකින් තොරව වීඩියෝ චිත්‍රපටයක් රූගත කරමින් සිටි විදේශිකයෙකු, ඇතුළු
මෙරට පිරිමි සහ කාන්තාවන් 16 දෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට
ගෙන ඇත. කල්පිටිය - පල්ලිවාසල්තුරේ කලපුව සහ ඒ ආසන්නයේ කිසියම් පිරිසක්
විසින් චිත්‍රපටයක් රූගත කරන බවට ලද තොරතුරක් මත කල්පිටිය පොලීසියේ
නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කර ඇත.එහිදී චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව සහ
නිෂ්පාදිකාව ලෙස කටයුතු කළ බව කියන පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද,
ඇමරිකානු ජාතිකයෙකු ඇතුළු මෙරට 16 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම ස්ථානයේ සිට
ඇත. ඔවුන් සමග කල්පිටිය - පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ
කාන්තාවන් 11 දෙනෙක්ද වූ බව පොලීසිය කියයි.
No comments:
Post a Comment