නිලධාරීන්ගේ දෑත් ගැටගසා බෙලි මිරිකා පලා යාම ගැන පරීක්ෂණ
නඩුවලට
ඉදිරිපත් කිරීමට ගෙනවිත් සිටි සිරකරුවන් අවිස්සාවේල්ල සිරමැදිරියේ රඳවා
සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගේ දෑත් ගැටගසා බෙලි මිරිකා පලා යාම පිළිබදව
පරීක්ෂා කිරීමට බන්ධනාගාර මූලස්ථානයෙන් නිලධාරීන් තුන් දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කොට අවිස්සාවේල්ලට යවා ඇතිබව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්. කොඩිප්පිලි මහතා පැවසීය.අවිස්සාවේල්ල සිරමැදිරිය එක් දිනකට පමණක් රැදවියන් රදවන සිරමැදිරියක් බවත් මෙම සිදුවීම වන අවස්ථාවේ කුටි 2ක රැදවියන් 12ක් හා 13 ලෙස 25ක් සිට තිබේ.
No comments:
Post a Comment