සිය නිවස ඉදිරිපිට සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඔහුට මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබේ.
වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ
මන්තී‍්‍රවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන විටත් මියගොස් සිටි බව
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
No comments:
Post a Comment