Thursday, January 3, 2013

සායන පෝළිමේ තෙරපුන නෝනා

මාතර මහ රෝහලේ සායන වලට පැමිණෙන කාන්තාවන්ගේ අත්බෑග්වල ඇති මුදල් හා ජංගම දුකථන ඇතුලු වටිනා ද්‍රව්‍ය සොරකම් කළ මොරවක ප්‍රදේශයේ පදිංචි අවුරුදු 50 ක දෙද‍රු මවක් මාතර රෝහල් පොලිසි‍යේ නිලධාරින් විසින් අද (03) දහවල් අත්අඩංගුවට ගත්හ. සැකකාර කාන්තාව සායනවලට පැමිණෙන කාන්තාවන් සිටින පොළිම්වලට වී තෙරපෙමින් සිට කාන්තාවන්ගේ අත්බෑග් වලින් මුදල් ජංගම දුරකථන ආදිය සොරෙන් ලබා ගෙන ඇත.

No comments: