බණ්‌ඩාරනායක 114 වැනි ජන්ම දින සමරුව අද
අප
රටේ ජනතාවගේ අභිවෘද්ධිය තකා අනුපමේය සේවාවක් ඉටුකළ දිවංගත
අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ 114
වැනි ජන්ම දින සමරුව අදට (8 දා) යෙදී තිබේ. මේ නිමිත්තෙන්
අද කොළඹ ගාලු මුවදොර බණ්‌ඩාරනායක පිළිරුව අබියසදී
පුෂ්පෝපහාර පිදීමේ උළෙලක් පැවැත්විණි. බණ්‌ඩාරනායක පවුලේ
ඥතීහු, අගමැති දි. මු. ජයරත්න, ශ්‍රීලනිප මහ ලේකම්
මෛත්‍රිපාල සිරිසේන, බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර අලවි
මව්ලානා යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු ද වෘත්තීය සමිති
නායකයෝ රැසක් ද මෙම අවස්‌ථාවට එක්වූහ.
No comments:
Post a Comment