අද (07) අළුයම දඹුල්ල, හබරණ මාර්ගයේ දිගම්පතන තේක්ක කැළය අසල දී සිදු වූ රිය අනතුරකින් සෆාරි වර්ගයේ ජීප් රියක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශයට පත් වී තිබේ. මෙම ජීප් රිය සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් ජීප් රිය ගිනි ගෙන ඇතැයි දැන ගන්නට ඇත. සෆාරි ජීප් රියේ රියදුරා ඇතුළු තිදෙනෙක් අනතුරින් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
No comments:
Post a Comment