බේරුවල බස් - දුම්රිය අනතුරකින් 34 කට තුවාල

ඉන් 04 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි සඳහන් කළේ. කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක මහනුවර සිට චාරිකාවක පැමිණි පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
No comments:
Post a Comment