මේ සම්බන්ධයෙන් යලිත් වරක් අභියාචනයක් යොමු කරන සංඡේදත් පවසා ඇත්තේ තමාට ඒ සඳහා දින 180 කල් දෙන ලෙසයි තමා විසින් භාරගත් චිත්‍රපට රැසක් තිබෙන නිසා ඒවායේ කටයුතු නිම කිරීම සඳහා මෙම ඉල්ලීම කරන බව ඔහු සිය නීතිඥ හරිෂා සැල්වේ මාර්ගයෙන් අභියාචනයක් යොමුකර තිබේ.
මේ වන විට සංජේදත් මාස 18 ක සිරදඬුවමක් ගත කර ඇතැයි ඔහුගේ නීතිඥයා කියා සිටී. සංඡේදත් රඟපාන රුපියල් බිලියන 2.5 වැය වන චිත්‍රපට 05 ක් දැන් රූගත කෙරේ.
No comments:
Post a Comment