Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Wednesday, April 17, 2013
වැඩබලන අගවිනිසුරු ශිරානි තිලකවර්ධන....
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මිය වැඩබලන අග්‍රවිනිශ්චයකාර ලෙස ඊයේ (16 දා) පස්‌වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අයුරු.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද දිවුරුම් දීමේ අවස්‌ථාවට එක් විය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment