Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Wednesday, April 17, 2013
වසන්ත සැණකෙළියේ බෝට්‌ටු තරග
වසර ගණනාවකට පසුව නුවරඑළිය සීතල වසන්තයට බෝට්‌ටු තරගාවලියක් එක්‌විය.
මෙය පැවැත්වූයේ නුවරඑළිය ග්‍රෙගරිවැව ඉස්‌මත්තේදීය. නුවරඑළිය මහ නගර සභාවේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව මෙය සංවිධානය කර තිබුණු අතර එය නැරඹීම සඳහා විශාල පිරිසක් ද එක්‌ව සිටියහ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment