Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Saturday, April 6, 2013
බම්බලපිටිය මංසන්ධියේ දුම්රිය ස්‌ථානය ආසන්නයේ පැවැත්වූ අවුරුදු පොළ
ලබන සතියේ එළැඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උළෙල නිමිත්තෙන් සිවිල් ආරක්‍ෂක බළකායේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කොට බම්බලපිටිය මංසන්ධියේ දුම්රිය ස්‌ථානය ආසන්නයේ පැවැත්වූ අවුරුදු පොළයි මේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment