Sunday, September 29, 2013

Ragama accident claims a life

යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට : අයෙක් මරුට

A person died and two others sustained injury when a motorcycle met with an accident in Walpola, Ragama.
The police Media Unit said that the injured are currently receiving treatment in the Intensive Care Unit of the Ragama Teaching Hospital.

The accident occurred on Saturday evening when the rider lost control of the motorcycle and it veered off the road and collided with a concrete post.

The deceased was a twenty-one-year-old resident of Kandy.
රාගම වල්පොළ ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, තුවාල ලැබූවන් රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.
28 පස්වරුවේ රාගම වල්පොළ ප්‍රදේශයේදී අදාළ යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.


No comments: