Monday, September 30, 2013

Negombo school principal murdered, body discovered with cut wounds .


 විදුහල්පතිගේ මරණය අභිරහසක් ? 


A school principal was murdered in the Negombo area today morning, Police said.

The Principal of St Mary's college Negombo Maxwell Fernando, 59 was found with cut injuries inside the school bathroom. He was pronounced dead on admission.

Police said that he had reported to work around 6.30 a.m. and when the staff was looking for him to commence the weekly meeting he was found with the cut injuries.

Police have not ruled a possible dispute over school admissions.
වියැති මැක්ස්වල් ප්‍රනාන්දු මහතා අද 30 දා මීගමුවේ සා මරියා විදුහලට පැමිණ පොත අත්සන් තබා ඇත්තේ පෙ.ව 6 ට පමණය.
පාසැලට පැමිණ තිබුන විදුහල්පතිවරයා නැති බව දැනගත් නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒ ගැන විමසා බලන අවස්ථාවේදි විදුහල්පති නිලකාමරයේ වැසිකිලිය තුල වැටී සිටි විදුහල්පතිවරයාව දැක ඇත.
එවිට වහා ක්‍රියාත්මකවූ නියෝජ්‍ය විදුහල්පති ඔහුව මීගමුව රෝහලට ගෙනගොස් ඇති අතර ඒ වන විටත් විදුහල්පතිවරයා මියගොස් තිබුණි. ගෙල මෙන්ම පාදයේ බලනහර කපාදැමුනු තුවාල හේතුවෙන් අධික රුධිර වහනය වි තිබුණි.
මේ සදහා යොදාගෙන ඇත්තෙ කඩදාසි කපන කතුරකි.
1972දී ගණිත ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට පිවිස ඇති මැක්ස්වල් මහතා වසර 10 ටකටත් වඩා වැඩි කාලයක සා මරියා විදුහල්පති ලෙසින් සේවය කර ඇති අතර ලබන නොවැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිත ව සිටියෙය

No comments: