බුදු පිළිමය දෙසැ බලාගෙන සිව්මස් බිලිඳෙක් කතා කරයි
ඉන්පසු දිනපතාම බුදුපිළිමය දෙස බලා සිටින නෙත්සර දරුවා හඬනගා කිසියම් දෙයක් කියන බවත් මව්පියන් පවසා ඇත.
මෙම අසාමාන්‍ය සිදුවීම පිළිබඳ ගල්තඹරාව ශ්‍රී විජයාරාමාධිපති කොබෙයිතුඩුවේ විජිත හිමියන් මෙසේ පවසා ඇත.
” මේ දරුවා මින් පෙර ආත්මයක බුදු දහම ප්‍රගුණ කළ බුද්ධිමත් අයකු විය යුතුය. ඒ මතක ශක්තිය ඒ අයුරින් ම මේ ආත්මයේ දී ද පවතිනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හොඳ මතක ශක්තියක් පවත්නා හෙයින් මේ කුඩා වයසේ දීම බුදුන් වහන්සේගේ රුව දකින විටම එය මතකයට පැමිණ යමක් ප්‍රකාශ කර තියෙනවා.
No comments:
Post a Comment