Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Monday, May 20, 2013
The Daughter of Rohana Wijeyweera is arrested...
රෝහණ විජේවීරගේ දුව අත්අඩංගුවට
හිටපු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතාගේ දියණිය අද මහබාගේ පොලිසිය ව්සින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් වාර්තා පවසයි.
ඇයව අත් අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇය තම සොහොයුරාට සහ මවට පහරදීම වන අතර ඇයව අද දිනයේදී උසාවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment