ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව වෙත ඒමට දිගු ගමනක් නිසා 87 හැවිරිදි එළිසබත් රැජන එම තීරණය ගෙන ඇත.
චාල්ස් කුමරු මෙරටට පැමිණෙන දෙවැනි අවස්‌ථාව මෙය වේ.
නොවැම්බර් 15 දා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ආරම්භ වේ.
1973 න් පසු මහ රැජන පොදුරාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවකට සහභාගි නොවන පළමු අවස්‌ථාව මෙය වේ.
No comments:
Post a Comment