කරන්දෙණියේ තුන් මිනීමරුවාගේ ගෙය අළු කරයි
අප වාර්තාකරු පැවසුවේ ගින්නෙන් එම නිවස මුළුමනින්ම විනාශ වී ඇති බවයි. කරන්දෙණිය කොටවෙල ප‍්‍රදේශයේ නිවසක තිබී එකම පවුලේ මව, දියණිය සහ පුත‍්‍රයාගේ මළ සිරුර ඉකුත් දා සොයාගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ පියා සහ වැඩිමහල් පුතණුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
No comments:
Post a Comment