"තව අවුරුදු 10 කින් සිංහලයන් 40%ක් වෙයි" - සිංහල රාවය
උන්වහන්සේ මේ බව පැවසුවේ දෙහිවල මංසන්ධියේ පැවැති සිංහල රාවය තුන්වන වාර්ෂික සමුළුවට එක්වෙමිනි.
‘සිංහල රාවය කියන්නේ බෞද්ධයන් වෙනුවෙන් හඬ නගන සංවිධානයක්. ’සිංහල බෞද්ධයා’ කියන්නේ පීඩාවට පත් ජනතාවක්,
මේ වෙන කොට සිංහලයන් ඉන්නේ 62% ක් පමණයි. තවත් අවුරුදු 10 ක් යනකොට ඔය 62ත් 40 ක්වෙයි. අපි මේ රටේ සුළු ජාතියක් බවට පත්වෙයි. ඒක නිසා රට බේරා ගන්න වැඩ කරමු.’’ යයිද උන්වහන්සේ අදහස් දැක්වූහ.
No comments:
Post a Comment