සැමරුම් උත්සවේදී නාවික බෝට්ටුවක් පෙරලිලා
සිද්ධිය දුටූවන් පවසන්නේ නාවික හමුදාවේ සෙබළුන් 4දෙනෙකු එම යාත‍්‍රාවේ සිටි බවයි. ඔවුන්ගෙන් 3 දෙනෙකු බේරාගනු ලැබ ප‍්‍රතිකාර සඳහා රෝහල් වෙත රැගෙන ගොස් තිබෙනවා. අනෙක් සෙබළා නාවික හමුදාවේම තවත් යාත‍්‍රාවක් විසින් බේරාගැනුණු බවයි පොලිසිය කියා සිටියේ.
No comments:
Post a Comment