භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර
ඝාතන නඩු විභාගයට
දුමින්ද ප්‍රථම වරට
උසාවි එයි
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ නඩු විභාගය ඊයේ (06 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හමුවේ යළි කැඳවූ අතර නඩු විභාගයට පෙනී සිටීම සඳහා එම නඩුවේ 11 වැනි විත්තිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පළමු වරට අධිකරණයට පැමිණි අයුරු .
No comments:
Post a Comment