කරන්දෙණියේ මන්ත්‍රී කතකට අතවර කර ඇතුලට යයි
ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකට පහරදී අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධියට මුහුණදුන් කාන්තාව ඉකුත් දා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරනු ලැබුවා. දින කිහිපයක් පොලිසිය මග හරිමින් සිටි ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ප‍්‍රියන්ත සුරවීර ඊයේ අත්අඩංගුවට ගැනුණා.
No comments:
Post a Comment