Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Thursday, March 20, 2014
දියණියට අතවර කළැයි කී පියා උසාවියේදී බෙල්ල කපාගනී!
සිය 15 හැවිරිදි දියණිය කෙළෙසී යැයි කියන 36 හැවිරිදි පියෙකු අද (20) පොලීසිය විසින් ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කිසියම් තියුණු උපකරණයකින් ඔහු සිය ගෙල කපාගෙන තිබේ.
ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය තුළදී මෙසේ ගෙල කපාගෙන ඇත්තේ ගල්ගමුව, යක්දෙස්සාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු
බව පැවසේ.
සැකකරු ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment