Monday, September 30, 2013
Negombo school principal murdered, body discovered with cut wounds .
විදුහල්පතිගේ මරණය අභිරහසක් ?
A school principal was murdered in the Negombo area today morning, Police said.
The Principal of St Mary's college Negombo Maxwell Fernando, 59 was found with cut injuries inside the school bathroom. He was pronounced dead on admission.
Police said that he had reported to work around 6.30 a.m. and when the staff was looking for him to commence the weekly meeting he was found with the cut injuries.
Police have not ruled a possible dispute over school admissions.
වියැති මැක්ස්වල් ප්‍රනාන්දු මහතා අද 30 දා මීගමුවේ සා මරියා විදුහලට පැමිණ පොත අත්සන් තබා ඇත්තේ පෙ.ව 6 ට පමණය.
පාසැලට පැමිණ තිබුන විදුහල්පතිවරයා නැති බව දැනගත් නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒ ගැන විමසා බලන අවස්ථාවේදි විදුහල්පති නිලකාමරයේ වැසිකිලිය තුල වැටී සිටි විදුහල්පතිවරයාව දැක ඇත.
එවිට වහා ක්‍රියාත්මකවූ නියෝජ්‍ය විදුහල්පති ඔහුව මීගමුව රෝහලට ගෙනගොස් ඇති අතර ඒ වන විටත් විදුහල්පතිවරයා මියගොස් තිබුණි. ගෙල මෙන්ම පාදයේ බලනහර කපාදැමුනු තුවාල හේතුවෙන් අධික රුධිර වහනය වි තිබුණි.
මේ සදහා යොදාගෙන ඇත්තෙ කඩදාසි කපන කතුරකි.
1972දී ගණිත ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට පිවිස ඇති මැක්ස්වල් මහතා වසර 10 ටකටත් වඩා වැඩි කාලයක සා මරියා විදුහල්පති ලෙසින් සේවය කර ඇති අතර ලබන නොවැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිත ව සිටියෙය
The Principal of St Mary's college Negombo Maxwell Fernando, 59 was found with cut injuries inside the school bathroom. He was pronounced dead on admission.
Police said that he had reported to work around 6.30 a.m. and when the staff was looking for him to commence the weekly meeting he was found with the cut injuries.
Police have not ruled a possible dispute over school admissions.
Sunday, September 29, 2013
Ragama accident claims a life
යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට : අයෙක් මරුට
A person died and two others sustained injury when a motorcycle met with an accident in Walpola, Ragama.
The police Media Unit said that the injured are currently receiving
treatment in the Intensive Care Unit of the Ragama Teaching Hospital.
The accident occurred on Saturday evening when the rider lost control
of the motorcycle and it veered off the road and collided with a
concrete post.
The deceased was a twenty-one-year-old resident of Kandy.
රාගම වල්පොළ ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, තුවාල ලැබූවන් රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.
28 පස්වරුවේ රාගම වල්පොළ ප්‍රදේශයේදී අදාළ යතුරු පැදියේ වේගය පාලනය කර
ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් එම අනතුර
සිදුව තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
Plans to introduce separate driving licenses for private bus operators criticized
මගී ප්‍රවාහන රථ සඳහා නව රියදුරු බලපත්‍රයක්
Private bus operators in the
country say that the government's move to issue separate driving
licenses for passenger transport would not address the issues faced by
the passenger transport sector at present.
Head of the Lanka Private
Bus Owners Association (LPBOA), Gemunu Wijeratne said that implementing
a separate driving license to drivers would not help reduce accidents
caused by passenger transport vehicles.
He explained that it is the
lack of proper regulating of the passenger transport sector that has
caused a large number of accidents involving them.
He observed that
there is no proper regulating process for private buses including a
proper time table for passenger transport vehicles.
According to Wijeratne, it is the race between buses that has resulted in an alarming increase in accidents on the road.
Commissioner General of Motor Traffic, S.H. Harischandra, has said that
they are in the process of implementing the separate driving license
for passenger transport drivers and remaking regulations are being made
in order to pass it as a law.
The move is aimed at allowing only
skilled drivers to provide passenger transport services such as buses
and school vehicles as they have the significant responsibility of
assuring passenger safety.
Meanwhile, General Secretary of the All
Island Private Bus Owners Federation (AIPBOF) Anjana Priyanjith has
noted that implementing a separate driving license process for passenger
transport vehicle drivers would increase corruption and malpractices
prevailing in the transport sector.
He explained that such a move
would result in an increase in the monies spent to get a driving
license.
ඉහළ යමින් පවතින අනතුරු අවම කිරීමේ අරමුණින් මගී ප්‍රවාහන රථ වාහන සඳහා
වෙන්වු නව රියදුරු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන
දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා ඇතුළු අංශ කිහිපයක්
සම්බන්ධ වී පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ දී සිදුවී ඇති රිය අනතුරු අධ්‍යයනය කිරීමෙන් මගී ප්‍රවාහන රථ වාහන අනතුරු ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී ඇත.
එබැවින් පාසල් බස් රථ සහ මගී ප්‍රවාහන සේවා සලසන රථ වාහන සඳහා පුහුණුව සහ
පලපුරුදු රියදුරන් යොදා ගැනීමේ අරමුණින් නව රියදුරු බලපත්‍ර ක්‍රමය
හඳුන්වාදීමට නියමිතය.
2012 වසරේ දී අනතුරු 42,000ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් මියගොස් ඇති සංඛ්‍යාව 2444කි.
පෞද්ගලික බස් රථ අනතුරුවලින් පුද්ගලයින් 320 දෙනෙකු පමණ එම වසරේ දී මියගොස් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වාදෙයි.
මෙරට සිදුවන රිය අනතුරු හේතුවෙන් සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් 07දෙනෙකු
පමණ මිය යන බව පොලීසිය පවසයි.
මගී ප්‍රවාහන රථ සඳහා නව රියදුරු බලපත්‍රයක්
Private bus operators in the
country say that the government's move to issue separate driving
licenses for passenger transport would not address the issues faced by
the passenger transport sector at present.
Head of the Lanka Private
Bus Owners Association (LPBOA), Gemunu Wijeratne said that implementing
a separate driving license to drivers would not help reduce accidents
caused by passenger transport vehicles.
He explained that it is the
lack of proper regulating of the passenger transport sector that has
caused a large number of accidents involving them.
He observed that
there is no proper regulating process for private buses including a
proper time table for passenger transport vehicles.
According to Wijeratne, it is the race between buses that has resulted in an alarming increase in accidents on the road.
Commissioner General of Motor Traffic, S.H. Harischandra, has said that
they are in the process of implementing the separate driving license
for passenger transport drivers and remaking regulations are being made
in order to pass it as a law.
The move is aimed at allowing only
skilled drivers to provide passenger transport services such as buses
and school vehicles as they have the significant responsibility of
assuring passenger safety.
Meanwhile, General Secretary of the All
Island Private Bus Owners Federation (AIPBOF) Anjana Priyanjith has
noted that implementing a separate driving license process for passenger
transport vehicle drivers would increase corruption and malpractices
prevailing in the transport sector.
He explained that such a move
would result in an increase in the monies spent to get a driving
license.
ඉහළ යමින් පවතින අනතුරු අවම කිරීමේ අරමුණින් මගී ප්‍රවාහන රථ වාහන සඳහා
වෙන්වු නව රියදුරු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන
දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධ වී පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ දී සිදුවී ඇති රිය අනතුරු අධ්‍යයනය කිරීමෙන් මගී ප්‍රවාහන රථ වාහන අනතුරු ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී ඇත.
එබැවින් පාසල් බස් රථ සහ මගී ප්‍රවාහන සේවා සලසන රථ වාහන සඳහා පුහුණුව සහ පලපුරුදු රියදුරන් යොදා ගැනීමේ අරමුණින් නව රියදුරු බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමට නියමිතය.
2012 වසරේ දී අනතුරු 42,000ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් මියගොස් ඇති සංඛ්‍යාව 2444කි.
පෞද්ගලික බස් රථ අනතුරුවලින් පුද්ගලයින් 320 දෙනෙකු පමණ එම වසරේ දී මියගොස් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වාදෙයි.
මෙරට සිදුවන රිය අනතුරු හේතුවෙන් සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් 07දෙනෙකු පමණ මිය යන බව පොලීසිය පවසයි.
Saturday, September 7, 2013
Subscribe to:
Posts (Atom)