Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Sunday, June 9, 2013
High Voltage Power Supply system is re- connected
බිඳවැටී තිබූ අධි වෝලටීය විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට
දැඩි සුළගින් හානියට පත් විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ බස්නාහිර දකුණු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජයවිලාල් මීගොඩ මහතා සදහන් කළේ, බිදවැටී
තිබූ අධි වෝලටීය විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බව ය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment