Pawasa News
......... හෘදයාංගම මාධ්‍ය කලාවක් උදෙසා ........
Wednesday, February 6, 2013
මොරටුවේ විහාරාධිපති හිමි ඝාතනය......... උප නගරාධිපති රිමාන්ඩ්
මොරටුවේ විහාරාධිපති හිමි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ලබන 14 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසත් එදින හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්‌ත්‍රාත් වරිය නියෝග කළාය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment