ගාල්ලට
ඇද හැලුණු මහ වැස්ස සමඟ රතු වැස්සක් කඩා වැටී තිබේ. අලුත්ගම නන්දාරාම
විහාරය ඇතුලු අවට ප්‍රදේශ වලට මේ වැස්ස ඇද වැටී තිබේ. අලුත්ගම නන්දාරාම
විහාරාධිපති හිමි එම රතු වැසි ජලය භාජනයකට එකතු කොට තිබේ. ඊයේ (17) ද මේ
අන්දමට ගාල්ල හා මාතර ප්‍රදේශ ආශ්‍රිතව රතු වැසි ඇද හැලුණු බව වාර්තා වේ.
මේ අතර ප්‍රදේශ රැසකට වැටුණු රතු වැස්ස පිළිබඳව පරමාණු විශ්ලේෂණ කටයුතු
අරඹා ඇති බව පැවසේ.
No comments:
Post a Comment