Monday, September 30, 2013

The collapse of an earth mound


පස් කන්දට යට වූ අයෙක් මරුට

கொழும்பு முகத்துவாரம் பகுதியில் மண்மேடு சரிந்ததில் நால்வர் சிக்கியுள்ளனர்


A man, who was buried under an earth embankment which collapsed in Modera died while receiving treatment at the National Hospital, Police said. Police said another victim who was rescued was being treated at the hospital. 

මෝදර අලූත් මාවතේ එලිහවුස් පාක් ප‍්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටී එයට යට වූ පුද්ගලයන් සිව්දෙනා අතරින් තිදෙනකු බේරාගත් අතර රෝහල්ගත කර සිටි එක් කම්කරුවෙක් මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත් වී තිබේ.

පස් කන්දට යට වූ එක් කම්කරුවෙක් මෙතෙක් සොයාගෙන නැති අතර ඔහුව සොයමින් පොලීසිය, යුද හමුදාව හා ගිනි නිවන හමුදාව එක් වී මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් පවතියි.
එලිහවුස් පාක් ප‍්‍රදේශයේ කාණුවක් පිරිසිදු කරමින් සිටියදී එම පුද්ගලයන් මතට පස්කන්දක් කඩා වැටී තිබිණි. පස් කන්දට යට වී සිටින පුද්ගලයන් දෙදෙනා බේරා ගැනීම සඳහා යුද හමුදාව, ගිනි නිවන හමුදාව හා පොලීසිය එ්කාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අයුරු මෙහි දැක්වේ.


கொழும்பு முகத்துவாரம் பகுதியில் மண்மேடு சரிந்து வீழ்ந்ததில் நால்வர் அதில் சிக்கியுள்ளதாக தெரிவிக்கப்படுகின்றது.

இதேநேரம் அதில் சிக்கியுள்ள நால்வரையும் மீட்கும் பணியில் மீட்புப் பணியாளர்கள் ஈடுபட்டுள்ளனர்.

இதில் புதையுண்ட மூவர் காப்பற்றப்பட்டுள்ளதுடன் மற்றொருவரை மீட்கும் நடவடிக்கையில் பொதுமக்களும் படையினரும் ஈடுபட்டுள்ளனர்.

சீன நிறுவனமொன்றினால் மோதரை, அளுத்மாவத்தை வீதியில் எலிஹவுஸ் பார்க் பகுதியில் நிர்மாணிக்கப்படுகின்ற நீர் சுத்திகரிப்பு தாங்கிக்கான குழியொன்றை அகழ்ந்து கொண்டிருந்த போதே குழிக்குள் மண்மேடு சரிந்து விழுந்துள்ளது.

மூவரும் கொழும்பு தேசிய வைத்தியசாலையின் அவசர சிகிச்சைப்பிரிவில் அனுமதிக்கப்பட்டுள்ளனர்.

(pics by : J.Sujeewakumar)

Negombo school principal murdered, body discovered with cut wounds .


 විදුහල්පතිගේ මරණය අභිරහසක් ? 


A school principal was murdered in the Negombo area today morning, Police said.

The Principal of St Mary's college Negombo Maxwell Fernando, 59 was found with cut injuries inside the school bathroom. He was pronounced dead on admission.

Police said that he had reported to work around 6.30 a.m. and when the staff was looking for him to commence the weekly meeting he was found with the cut injuries.

Police have not ruled a possible dispute over school admissions.
වියැති මැක්ස්වල් ප්‍රනාන්දු මහතා අද 30 දා මීගමුවේ සා මරියා විදුහලට පැමිණ පොත අත්සන් තබා ඇත්තේ පෙ.ව 6 ට පමණය.
පාසැලට පැමිණ තිබුන විදුහල්පතිවරයා නැති බව දැනගත් නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒ ගැන විමසා බලන අවස්ථාවේදි විදුහල්පති නිලකාමරයේ වැසිකිලිය තුල වැටී සිටි විදුහල්පතිවරයාව දැක ඇත.
එවිට වහා ක්‍රියාත්මකවූ නියෝජ්‍ය විදුහල්පති ඔහුව මීගමුව රෝහලට ගෙනගොස් ඇති අතර ඒ වන විටත් විදුහල්පතිවරයා මියගොස් තිබුණි. ගෙල මෙන්ම පාදයේ බලනහර කපාදැමුනු තුවාල හේතුවෙන් අධික රුධිර වහනය වි තිබුණි.
මේ සදහා යොදාගෙන ඇත්තෙ කඩදාසි කපන කතුරකි.
1972දී ගණිත ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට පිවිස ඇති මැක්ස්වල් මහතා වසර 10 ටකටත් වඩා වැඩි කාලයක සා මරියා විදුහල්පති ලෙසින් සේවය කර ඇති අතර ලබන නොවැම්බර් මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිත ව සිටියෙය

Sunday, September 29, 2013

Ragama accident claims a life

යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට : අයෙක් මරුට

A person died and two others sustained injury when a motorcycle met with an accident in Walpola, Ragama.
The police Media Unit said that the injured are currently receiving treatment in the Intensive Care Unit of the Ragama Teaching Hospital.

The accident occurred on Saturday evening when the rider lost control of the motorcycle and it veered off the road and collided with a concrete post.

The deceased was a twenty-one-year-old resident of Kandy.
රාගම වල්පොළ ප්‍රදේශයේදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, තුවාල ලැබූවන් රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.
28 පස්වරුවේ රාගම වල්පොළ ප්‍රදේශයේදී අදාළ යතුරු පැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.


Plans to introduce separate driving licenses for private bus operators criticized

මගී ප්‍රවාහන රථ සඳහා නව රියදුරු බලපත්‍රයක්



Private bus operators in the country say that the government's move to issue separate driving licenses for passenger transport would not address the issues faced by the passenger transport sector at present.
Head of the Lanka Private Bus Owners Association (LPBOA), Gemunu Wijeratne said that implementing a separate driving license to drivers would not help reduce accidents caused by passenger transport vehicles.
He explained that it is the lack of proper regulating of the passenger transport sector that has caused a large number of accidents involving them.
He observed that there is no proper regulating process for private buses including a proper time table for passenger transport vehicles.
According to Wijeratne, it is the race between buses that has resulted in an alarming increase in accidents on the road.
Commissioner General of Motor Traffic, S.H. Harischandra, has said that they are in the process of implementing the separate driving license for passenger transport drivers and remaking regulations are being made in order to pass it as a law.
The move is aimed at allowing only skilled drivers to provide passenger transport services such as buses and school vehicles as they have the significant responsibility of assuring passenger safety.
Meanwhile, General Secretary of the All Island Private Bus Owners Federation (AIPBOF) Anjana Priyanjith has noted that implementing a separate driving license process for passenger transport vehicle drivers would increase corruption and malpractices prevailing in the transport sector.
He explained that such a move would result in an increase in the monies spent to get a driving license.
ඉහළ යමින් පවතින අනතුරු අවම කිරීමේ අරමුණින් මගී ප්‍රවාහන රථ වාහන සඳහා වෙන්වු නව රියදුරු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධ වී පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ දී සිදුවී ඇති රිය අනතුරු අධ්‍යයනය කිරීමෙන් මගී ප්‍රවාහන රථ වාහන අනතුරු ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

එබැවින් පාසල් බස් රථ සහ මගී ප්‍රවාහන සේවා සලසන රථ වාහන සඳහා පුහුණුව සහ පලපුරුදු රියදුරන් යොදා ගැනීමේ අරමුණින් නව රියදුරු බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමට නියමිතය.

2012 වසරේ දී අනතුරු 42,000ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් මියගොස් ඇති සංඛ්‍යාව 2444කි.

පෞද්ගලික බස් රථ අනතුරුවලින් පුද්ගලයින් 320 දෙනෙකු පමණ එම වසරේ දී මියගොස් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වාදෙයි.

මෙරට සිදුවන රිය අනතුරු හේතුවෙන් සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් 07දෙනෙකු පමණ මිය යන බව පොලීසිය පවසයි.